ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදීයී.ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 24 ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 80ක් සොයාගෙන තිබේ.අත්අඩංගුවට ගත් වේරැහැර පදිංචි සැකකරුගේ වයස, අවුරුදු 42 ක් වන අතර මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙතෙක් තස්සේරු කර නොමැත.
ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ වැටලීමකදීයී. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 24 ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 80ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් වේරැහැර පදිංචි සැකකරුගේ වයස, අවුරුදු 42 ක් වන අතර මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙතෙක් තස්සේරු කර නොමැත.
Summarised from News First - සිංහල
Places- Western Province2
- Northern Province
Keywords- හෙරොයින්2
- අයිස්2
- කිලෝග්‍රෑම්
- වැටලීමකදීයී
- අත්අඩංගුවට
- සැකකරුවෙකු
- කිලෝවක්
- තස්සේරු
- වේරැහැර
- මාට්ටු
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage