ආපදාවෙන් බලපෑමට ලක්වූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න නව චක්‍රලේඛයක්
ආපදාවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ආපදාවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ආපදාවට ලක් වූ ව්‍යාපාර සඳහා සහන සැලසීමේ අරමුණින් රජය විසින් නව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.2025 දෙසැම්බර් 05 දිනැති අංක 08/2025 දරන අයවැය චක්‍රලේඛය සහ ඊට අදාළ සංශෝධන මත පදනම්වයි මෙම නව උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් තාවකාලිකව ඇණහිට ඇති ව්‍යාපාර වෙත පුළුල් සහන සැලසීමයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage