සාමාන්‍ය පෙළ 2025 අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගය ඉකුත් පෙබරවාරි 17 සිට 26 වැනිදා දක්වා පැවැත්විණි. විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කර තිබෙන්න
