කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නිමාවන විට ප්‍රධාන මිල දර්ශකයන්හි පහළ යාමක් වාර්තා වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 972 ඉක්මවා සටහන් විය.
ඒ අනුව, දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 76.23කින් හෙවත් සියයට 0.35කින් පහත වැටී ඒකක 21,466.00ක් ලෙස සටහන් විය.
S&P SL20 දර්ශකය ද ඒකක 20.65කින් හෙවත් සියයට 0.34කින් පහළ ගොස් සටහන් වූයේ ඒකක 6,033.87ක් වශයෙනි.
දිනය තුළ වාර්ත
යළි තීව්‍ර වෙමින් පවතින මැදපෙරදිග අර්බුදයත් සමඟ පැන නැඟී ඇති ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයේ ද මන්දගාමී වීමක් අද (09) දින නිරීක්ෂණය විය. මිලියන 972ක් ලෙසින් වාර්තා වී තිබුණි. මේ අතර මිල දර්ශකවල ද පහළ යාමක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 76.23කින් සහ S&P SL20 දර්ශකය ඒකක 20.65කින් පහළ ගොස් පිළිවෙලින් ඒකක 21,466.00 ක් සහ ඒකක 6,033.87ක් ලෙසින් දිනය අවසානයේ දී වාර්තා විය.
Summarised from Ada Derana Biz
Keywords- කොටස්2
- ක්‍රියාකාරීත්වයේ
- අවිනිශ්චිතතාවන්
- දර්ශකයන්හි
- අර්බුදයත්
- පිරිවැටුම
- වෙළෙඳපොළේ
- බිලියනයට
- අඩුවෙයි
- පල්ලමේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage