හොරණ වවුලගල ටයර් කම්හලක ගින්නක්
හොරණ, වවුලගල කාර්මික ජනපදයේ පිහිටි ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක විශාල ගින්නක් අද (29) පෙරවරුවේ හටගෙන තිබේ. රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන මෙම කම්හලේ ඇති වූ ගින්න මේ වන විටත් වේගයෙන් පැතිරෙමින් පවතින බව වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා හොරණ නගර සභාවේ
