2 sources
අද සිට අඛණ්ඩ විදුලි සැපයුමක්
ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්රය අද 1:31 සිට මෙගාවොට් 270ක පූර්ණ ජනන ධාරිතාවට ළඟාවීමත් සමඟ විදුලි ඉල්ලුම් කළමනාකරණ ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්රියාකරු (පෞද්ගලික) සමාගම තහවුරු කරයි.
