පළාත් සභා මැතිවරණය තව පරක්කු වෙනවා..
වසර දහයකට අධික කාලයක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින නීතිමය බාධා ඉවත් කර, ලබන වසරේදී (2025) එය පැවැත්වීමට රජය අවධානය යොමු කර ඇතත් දැනට පවතින විවිධ නීතිමය ගැටලු සහ සීමා නිර්ණය පිළිබඳ ගැටලු නිරාකරණය කර ගන්නා තෙක් මැතිවරණ ක්‍රමය සකස් කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි.පළාත් සභා සඳහා නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීම වෙනුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ ක
