2 sources
පැල් රකිමින් සිටි ප්‍රාදේශීය සභාපති හදිසියේම මෙලොව හැරයයි
ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස ඊයේ (21) රාත්‍රියේ ති වූ හදිසි රෝගී තත්ත්වයක් මත ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තම වගාවේ පැල් රකෛනින් සිටින අතරවාරයේ ඇති වූ හදිසි අසනීප තත්වයක් මතමේම මරණය සිදුව ඇති බවටයි අනාවරණය වන්නේ. පසුව ඔහු ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු ජිවිතක්ෂයට [...]
