නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට
නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

නවගමුව වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රථිකාර සඳහා හෝමාගම රෝහල වෙත ඇතුළත් කළ තරුණයා ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචිමාර්ග පවසනවා. අද (16) පස්වරුවේ නවගමුව පොලිස් වසමට අයත් වඳුරම්මුල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් කඩුවෙල පදිංචි ගින්හලුගේ භාෂන ප්‍රගීත් ඒෂාන් නමැත්තෙකු තුවාල ලබා රෝහල්ගත කළා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 25ක වැලිහිද පාර, කඩුවෙල පදිංචි අයෙක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage