මින් ඉදිරියට මේ කිසිදු උත්සවයකදී මත්පැන් භාවිතය සපුරා තහනම් - නව චක්‍රලේඛයකින් පාසල්වලට සම්බන්ධ සියලු ආයතනවලට දන්වයි
නව චක්‍රලේඛයකට අනුව පාසලේ ලාංඡනය භාවිත කරමින් ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු පාසලට සම්බන්ධ ආයතනයක් මඟින් පවත්වන ක්‍රිකට් තරගයක් හෝ යම් උත්සවයකදී මත්ද්‍රව්‍ය ප්‍රචාරය කිරීම, මත්ද්‍රව්‍ය භාවිත කිරීම සිදුකළහොත්, එම තරගය හෝ උත්සවය වහාම තහනම් කිරීමට අධ්‍යාපන අමාත
