එක්නැලිගොඩ නඩුවේ සිව්වැනි සාක්ෂිකරු මුරලි යළි කැඳවයි
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වැනි සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අයගේ සාක්ෂිය නැවත කැඳවීම කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය සිදු කෙරුණි. මෙම නඩුව, සභාපති විනිසුරු
