3 sources
සිංහරාජේ ගෝනෙකු මැරූ හිටපු OIC හා කොස්තාපල් අධිකරණයට
සිංහරාජ රක්ෂිත වනාන්තර ප්‍රදේශයේදී ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගෙන අත්අඩංගුවට පත් වූ සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත. මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට
