3 sourcesTrending
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් වෙයි
මෙරට වනාන්තර පද්ධතිය මතු පරපුරට රක්ෂිත කර ආරක්ෂා කිරීමේ වැඩසටහන වන "වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර-එළිය සදතැන්න වන විද්‍යාලයේදී හෙට ( 26 ) සිදු කිරීමට නියමිතයි.
