බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 25 වැනිදා
බ්‍රසීල ජනාධිපතිවරණය ඉකුත් 4 වැනිදා පැවැත්විණි. ජනපති ධුරය සඳහා අපේක්ෂකයන් 12 දෙනකු තරග වැදුණු අතර, 80 හැවිරිදි වත්මන් ජනාධිපති ලූලා ද සිල්වා සහ 45 හැවිරිදි ෆැවියෝ බොල්සරානෝ ඒ අතරින් කැපී පෙණුනි.

බ්‍රසීල ජනාධිපතිවරණය ඉකුත් 4 වැනිදා පැවැත්විණි. ජනපති ධුරය සඳහා අපේක්ෂකයන් 12 දෙනකු තරග වැදුණු අතර, 80 හැවිරිදි වත්මන් ජනාධිපති ලූලා ද සිල්වා සහ 45 හැවිරිදි ෆැවියෝ බොල්සරානෝ ඒ අතරින් කැපී පෙණුනි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය දක්ෂිණාංශික අපේක්ෂක ෆ්ලාවියෝ බොල්සොනාරෝ ජයගෙන තිබෙනවා. කෙසේ වෙතත්, ජනාධිපති ධුරය සඳහා අවශ්‍ය සියයට 50ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යාමට ඔහුට නොහැකිවීම හේතුවෙන් ජනාධිපතිවරණය දෙවන වටයක් දක්වා ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඡන්ද ගණන් කිරීමෙන් සියයට 99ක් අවසන් වන විට බොල්සොනාරෝ සියයට 47.03ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ලූලා ද සිල්වා ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 45.16ක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story