2 sources
අපේ ඉන්ධන කෝටාව මදි - රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි
වත්මන් QR ක්‍රමය යටතේ වෛද්‍යවරුන් සඳහා වෙන් කර ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවත්, මේ හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයට...
