වාණිජමය නොවන ආයතන සම්බන්ධයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනපති හමුවෙයි
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත්කළ නිලධාරි කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත්කළ නිලධාරි කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට පත්කළ නිලධාරි කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. අදාළ ආයතන පිළිබඳව පසුගිය වසරේ මාර්තු 17වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම අධික්ෂණයට, අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත්කළ නිලධාරි කමිටුව ජනාධිපති කාර්යාලයේදී මෙලෙස රැස්ව ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story