භික්ෂුවගේ සිවුර ගැලවීමට ගිහියන්ට කිසිම අයිතියක් නෑ - සජිත්
සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දෙන අප රටේ මේ වන විට සිදුවන දේ හිතාගත නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මේ බව කියා සිටියේ කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානය ඇතුළු විහාර ගණයෙහි අධිපති මහා විහාර වාංශික ස්‍යාමෝලිපාලි මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨ අනුනායක ධුරන්දර සද්ධර්ම කීර්ති ශ්‍රි සුගතධම්ම [...]
