2 sources
මැදපෙරදිග යුද්ධය තිබුණත් ඉන්ධන මිලේ සංශෝධනයක් නැහැ - ඛනිජ තෙල් සභාපති
මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් පැවතිය ද මෙම මාසට තුළ දී මෙරට ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා. අද (03) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා ඒ බව සඳහන් කළා. "ඉතාමත්ව පැහැදිලිව මේ මාසය තුළ දී ඉන්ධන මිලේ සංශෝධනයක් වෙන්නේ නැහැ. අපේ තියෙන්නේ අපි විශාල ලාභගන්නෙත් නැහැ ජනතාවට [...]
