අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ රංග දසනායක ලසන්තගේ පොතට කියූ කතාව
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සැබෑ අරමුණ හුදෙක් එක් පුද්ගලයෙකු ඉවත් කිරීම පමණක් නොව, දේශපාලන අධිකාරියට, දූෂණයට හා බලවත් පාර්ශ්වයන්ට එරෙහිව නැගී සිටීමට උත්සාහ කරන සෙසු මාධ්‍යවේදීන්ට සහ වෘත්තිකයන්ට බරපතළ අනතුරු ඇඟවීමක් ලබා දීම බව අ