2 sources
පහළ කඩුගන්නාවේ තවත් නායයෑමක්
කොළඹ - නුවර මාරගයේ පහල කඩුගන්නාව බිංගයට ආසන්න ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ - නුවර මාරගයේ පහල කඩුගන්නාව බිංගයට ආසන්න ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage