ඇමසන් සේවකයින්ගේ පැයක අවම වැටුප ඩොලර් 20ක් දක්වා ඉහළට
Amazon සමාගම සිය අමෙරිකානු පූර්ණකාලීන ප්‍රධාන මෙහෙයුම් අංශයේ සේවකයින් සඳහා අවම ආරම්භක පැයක වැටුප ඩොලර් 20ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ත
Amazon සමාගම සිය අමෙරිකානු පූර්ණකාලීන ප්‍රධාන මෙහෙයුම් අංශයේ සේවකයින් සඳහා අවම ආරම්භක පැයක වැටුප ඩොලර් 20ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ත
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, නිවාඩු සමයේ ඉහළ යන සාප්පු සවාරි ඉල්ලුමට පෙර මෙම වැටුප් වැඩි කිරීම සිදුකර ඇති අතර, පැයකට ඩොලර් 1කින් වැටුප් ඉහළ යනු ඇති බවයි සමාගම සඳහන් කරන්නේ. ඒ අනුව ඇමසන්හි ඇණවුම් ඇසුරුම් කිරීම සහ යැවීම වැනි කටයුතුවල නිරත සේවකයින්ගේ සාමාන්‍ය පැයක වැටුප ඩොලර් 24කට ආසන්න වනු ඇති බව සඳහන්. මෙම වැටුප් වැඩි කිරීම සැප්තැම්බර් 27 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage