6 sources
Update - ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට තවත් ලංවෙයි - දිස්ත්‍රික්ක නවයකට මහ වැසි
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 6.00 වන විට විට මඩකලපුව සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර අද (09) සවස් කාලයේ දී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය [...]
