ග්‍රීන්ලන්ත සටනට විරුද්ධ වුණැයි ප්‍රථම වරට යුරෝපීය රටවල් 8 කට ට්‍රම්ප් බදු පනවයි - යුරෝපා සංගමය ඇමරිකාවට එරෙහිවේ
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපීය රටවල් අටක් සඳහා 10%ක තීරු බද්දක් (Tariff) පැනවීමට නිල වශයෙන් තීරණය කර ඇති අතර, ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට එරෙහිව එම රටවල් දැක්වූ විරෝධය ඊට ප්‍රධාන හේතුව වී තිබේ. ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රං
