"ශ්‍රී ලංකාව තීරණ ගන්නේ ජාතික මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින්" - ජනපති
ශ්‍රී ලංකාව තීන්දු තීරණ ගනු ලබන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකාව තීන්දු තීරණ ගනු ලබන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මෙහිදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාද, ඉන්දියානු සාගර කලාපය තුළ ගැටුම් ඇති නොවන පරිදි සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දක්වන දායකත්වය විශේෂ ඇගයීමකට ලක්කර ඇත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී ජනාධිතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර දීර්ඝ…
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage