ශ්‍රී ලංකා සමුද්‍රීය ආරක්ෂාව ගැන අමෙරිකා නියෝජිතයන්ගේ විශේෂ අවධානයක්
ශ්‍රී ලංකාවේ අමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත, Defense Threat Reduction (DTRA) ඒජන්සියේ සහ අමෙරිකා එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ VOLPECenter හි නියෝජිතයින් පිරිසක් ඊයේ (22) කොළඹ තොරතුරු ව
