22 විවාදයේදී අධිකරණයේ පුදුම හෙලිදරවුවක්.. 76 අවුරුදු ශාප කාලෙදි ආයු අපේක්‍ෂාව 68%කින් වැඩිවෙලා...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේදී, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම වර්තමානයට ඉතා උචිත කාලෝචිත පියවරක් බවයි. හිරු පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙරට ජනගහන වර්ධනය සහ පුද්ගල ආයු අපේක්ෂාව ඉහළ යාම පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ඔහු සිය තර්
