පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ස්වාමි පුරුෂයා ද, අසනීප තත්ත්වයක් හේතුවෙන් බිංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.මියගිය යුවල, අවුරුදු 59 සහ 61 යන වයස්වල පසුවෙයි.සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ස්වාමි පුරුෂයා ද, අසනීප තත්ත්වයක් හේතුවෙන් බිංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මියගිය යුවල, අවුරුදු 59 සහ 61 යන වයස්වල පසුවෙයි.
Summarised from News First - සිංහල
Organisations- බිංගිරිය පොලීසිය2
- බිංගිරිය රෝහල2
- කුලියාපිටිය රෝහල
Keywords- සැමියා2
- යැවූ2
- අසනීපයකින්
- තෝරබිච්චිය
- පහරදීමකින්
- කාන්තාවක්
- දියණියගේ
- මරණකාරිය
- සිදුකරයි
- පසුවෙයි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage