2 sources
“සසුනෝදය” වැඩසටහන යටතේ ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 100ක ප්රතිපාදන
ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා දායකත්වය ලබාදීමේ අරමුණින් ඌව පළාත් සභාව මඟින් ක්රියාත්මක කිරීමට නියමිත "සසුනෝදය" වැඩසටහන යටතේ විහාරස්ථාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 100ක ප්රතිපාදන වෙන් කර තිබේ. ඒ අනුව, බදුල්ල
