හෙට (17) දිනයේ සිට ඉදිරි දිනවල උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් වල සහ පොළොන්නරුව [...]
උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
Summarised from Dasatha Lanka News
Organisations- Department of Meteorology
Places- Hambantota3
- Matara3
- Galle3
- මඩ3
- North Central Province2
- Batticaloa2
- Ratnapura2
- Kalutara2
Keywords- වැසි4
- දිස්ත්‍රික්කවලත්2
- පළාත්වලත්2
- කිහිපයකට2
- උතුරු2
- දිස්ත්‍රික්කයෙත්
- කාලගුණවිද්‍යා
- වැඩිවීමක්
- ස්වල්පයක්
- හම්බන්තොට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage