වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ කාබනික සහ රසායනික පොහොර මිශ්ර කර යෙදීමෙන්...
ජාත්යන්තර පොහොර දිනයට සමගාමීව පැවැත්වෙන ජාතික සැමරුම් වැඩසටහන සහ අලෙවි ප්රදර්ශනය 2026.10.13 හා 14 දිනයන්හිදී දෙහිඕවිට ප්රාදේශීය සභා ක්රීඩාංගන පරිශ්රයේදී පැවැත්වුණු අතර එහි දෙවන දිනය ප්රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා ඊට සහභාගී විය. ප්රමුඛ පෙළේ පොහොර සමාගම්වල හා පොහොර සම්බන්ධ රාජ්ය ආයතන සහභාගීත්වයෙන් පැවති වැඩසටහන සහ අලෙවි ප්රදර්ශනයට රජයේ නව
