මෙරට කලා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය. දශක හතරකට අධික කාලයක් පුරා වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය යන අංශ තුනෙහිම ප්‍රතිභාව පෑ ඔහු රංගනයෙන් මෙන්ම අ
සයිමන් නවගත්තේගමගේ "ස්ත්‍රී" නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි ඔහු "සුබ සහ යස", "සුදු සහ කළු", "ඒකාධිපති", "පණ්ඩුකාභය", "අංගාරා ගඟ ගළා බසී" ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වුණා."අඹරාවක්", "උඩුගංබලා", "නේරංජනා", "අන්තඃස්වරය", "වංශක්කාරයෝ", "කුලැත්තියෝ" සහ "අක්වැස්ස" වැනි ටෙලිනාට්‍යවල තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කිරීමටද ඔහු කටයුතු කළා.
Summarised from Hiru News - Sinhala
People- නිහාල් ප්‍රනාන්දු2
- අජන්තා රණසිංහයන්2
- සයිමන් නවගත්තේගමයන්ගේ
- සුනේත්‍රා සරච්චන්ද්‍ර
- නවගත්තේගමගේ
- තමාරා
Keywords- අභාවප්‍රාප්ත
- ප්‍රතිභාව
- මෙහෙවරක්
- තුනෙහිම
- ප්‍රවීන
- නාට්‍ය
- පසුවිය
- වේදිකා
- ශිල්පී
- සමුගනී
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage