3 sourcesTrending
රන්දිකගේ ජාලයේ ප්‍රධාන ගෝලයෙකු වන ‘D.J. චතු’ගේ සුපිරි කුලී නිවස වටලයි
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැකකෙරෙන "D.J. චතු" නමැත්තා කුලී පදනම මත පදිංචිව සිටි පානදුර, නල්ලූරුව, මැදවේල්ල පාරේ පිහිටි
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැකකෙරෙන "D.J. චතු" නමැත්තා කුලී පදනම මත පදිංචිව සිටි පානදුර, නල්ලූරුව, මැදවේල්ල පාරේ පිහිටි
චතු" නමැත්තා කුලී පදනම මත පදිංචිව සිටි පානදුර, නල්ලූරුව, මැදවේල්ල පාරේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවසක් ඊයේ (25) පස්වරුවේ වැටලූ බව පොලීසිය පවසනවා. නිවසේ සවිකර තිබූ කැමරා පද්ධතිවල මතක කාඩ්පත් සහ ජංගම දුරකථන තුනක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story