2 sources
යූරියා අර්බුදයක්.. වී වගාවට පමණක් දෙන්න තීරණයක්..
මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාවය හේතුවෙන් මෙරට පවතින යූරියා පොහොර සංචිත සීමා වී ඇති බැවින්, පවතින තොග වී වගාව සඳහා පමණක් මුදා හැරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව මෙවර යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් අවශ්‍ය වන අමිශ්‍ර යූරියා පොහොර නිකුත් කිරීම රජයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇත. මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින සියලුම
