4 sourcesTrending
පිල්ලෙයාන් ඇතුළු දෙදෙනෙක් 27 දක්වා යළි රිමාන්ඩ්
මඩකලපුව, 13දා - නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් "පිල්ලෙයාන්" ඇතුළු දෙද
