2 sources
ඇල්ටෝ ධර්මෙගේ සමීපතමයන් දෙදෙනෙක් හෙරොයින් සමග කොටුවෙයි
විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 06ක හෙරොයින් සොයා ගැනීමට ද පොලීසිය සමත් වුණා. අත්අඩංගුවට
