5 sourcesTrending
වෙළෙඳ නෞකා ආරක්ෂක මෙහෙයුම් නියෝජ්ය ආරක්ෂක ඇමැතිගේ නිරීක්ෂණයට
වෙළෙඳ නෞකාවල ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබන විදේශීය පෞද්ගලික සමුද්රීය ආරක්ෂක සමාගම් වෙත ශ්රී ලංකා නාවික හමුදාව සපයන පහසුකම් නිරීක්ෂණය කිරීම සඳහා නියෝජ්ය ආරක්ෂක අමාත්ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ඊයේ(20) ගාල්ල, පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ නි
