2 sources
මාල කොල්ල කා ළිඳට තල්ලු කරන ජාවාරමක් - මඩකලපුවේ බේරුණ කාන්තාව ළඟ තව මළ සිරුරක්
මඩකලපුව, කොක්කඩිචෝලෙයි පොලිස් වසමට අයත් නෙල්ලිකාඩු කුඹුරු යායේ පිහිටි පාළු ළිඳකට දමා සිටියදී ජීවමානව බේරාගත් තරුණ මව සහ එම ළිඳෙන් සොයාගත් තවත් කාන්තා මළ සිරුරක් සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව මේ වන විට සැකකරුවන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට
