එරිත්‍රියාවේ රඳවා සිටි ශ්‍රී ලාංකික නාවිකයින් 6 දෙනෙකු දිවයිනට
එරිත්‍රියාවේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික නාවිකයන් හය දෙනෙකුගෙන් යුත් පිරිසක් නැවත දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචා
එරිත්‍රියාවේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික නාවිකයන් හය දෙනෙකුගෙන් යුත් පිරිසක් නැවත දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචා
මෙම නැවත මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත් හේරත් මහතාගේ උපදෙස් පරිදි එරිත්‍රියානු බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයකින් සිදු කර ඇති බව සඳහන්. මෙම නාවිකයන් පිරිස ඊයේ (24) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) පැමිණ ඇති අතර, එහිදී අමාත්‍යාංශ නිලධාරීන් විසින් ඔවුන්ව පිළිගෙන ඇති බව සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage