2 sources
RMV එකේ සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා ඇතුළත් වාර්තාව නීතිපතිට ලබාදීමට අනුමැතිය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළව 2025 මාර්තු 10 සහ 2025 මාර්තු 21 දිනවල පැවති රජයේ ගිණුම් කාරක සභා රැස්වීම්වලදී ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමතිය ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට එම කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් [...]
