2 sources
ව්‍යාජ අධ්‍යාපන සහතික ඇති සමෘද්ධි නිළධාරීන් 360 ක් හොරට ඇවිත්
ජාතික විගණන කාර්යාලය කල විමර්ශනයකදී හොර සහතික ලබා ගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ රැකියා සහ තනතුරු ලබා ගත් නිළධාරීන් 360 දෙනකු පමණ හදුනාගෙන ඇත. මේ අය අතර ඉහළ නිළධාරීන්ද සිටින බව වාර්තාවේ. ඔවුන් ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරමින් මෙම රැකියා
