ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් විස්සයි විස්ස තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීම පාකිස්තාන කණ්ඩායම සමත්විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීම පාකිස්තාන කණ්ඩායම සමත්විය.
පාකිස්ථානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තානය සමත්ව තිබෙනවා. පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 215ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story