පොලිස් අණ නොතකා ගිය වෑන් රථයකට වෙඩි - තරුණයෙකු ජීවිතක්ෂයට
යාපනය, අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය කළ වෙඩි තැබීමකින් රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙසේ ජීවිතක්ෂයට පත්
යාපනය, අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය කළ වෙඩි තැබීමකින් රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙසේ ජීවිතක්ෂයට පත්
යාපනය, අල්ලපිඩ්ඩි ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය කළ වෙඩි තැබීමකින් රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අල්ලපිඩ්ඩි ප්‍රදේශයේ වාහනයක ගමන් කරමින් සිටියදි මියගිය පුද්ගලයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රාජකාරියේ යෙදී සිටි පොලිසිය එම වාහනය අවහිර කළ විට, පොලිස් සංඥා උල්ලංඝනය කරමින් ගමන් කරමින් සිටියදීයි පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ. ඔවුන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage