4 sources
පළාත් පහකට ලබන බදාදා සිට වැසි වැඩිවෙයි
ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් ලබන 09 වනදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනව

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් ලබන 09 වනදා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනව

වත්මන් කාල පරිච්ඡේදයේදී ඊසාන දිග මෝසම් වැසි තත්ත්වය ආරම්භ වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story