පොලිස් ජීප් රියට ගල් ගහයි..
මත්ද්රව්ය වැටලීමක් සිදුකර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රැගෙන එමින් සිටි තෙල්දෙණිය මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ගමන් ගත් නිල රථයට මාර්ගය අසල ලඳු කැලෑවක සැඟවී සිටි පිරිසක් එල්ල කළ ගල් ප්රහාරයකින් එම රථයට හානි සිදුව ඇතැයි පොලීසිය පවසයි. ඊයේ රාත්රී කාලයේදී අඹකොටේ ප්රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබේ. තෙල්දෙණිය මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක චන්ද්රපාල මහතා ප්ර
