6 sourcesTrending
ADB සහ ශ්‍රී ලංකා රජය අතර 2026-2029 සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026-2029 කාල සීමාවට අදාළ, ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ආචාරය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේව
