රටපුරා සන්නද්ධ හමුදා කැඳවයි
මහජන සාමය පවත්වාගෙන යෑම රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
මහජන සාමය පවත්වාගෙන යෑම රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
රටේ මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයන් කැඳවීමට විශේෂ ආඥාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර ඇත. 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන්, එහි දෙවනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා…
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage