2 sources
දිට්වා ගැන සොයන්න විශේෂ කාරක සභාවක් - නලින්ද සභාපති (VIDEO)
දිට්වා සුළි කුණාටුව පිළිබඳ කරුණු සොයා බැලීමට විපක්ෂය යෝජනා කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් පත්කර තිබෙනවා. එහි සභාපති ලෙස පත්කර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
