කටාර් හෙලිකොප්ටරයක් කඩා වැටී 6 ක් මරුට
අද (22) ඉරිදා දින සාමාන්‍ය රාජකාරි මෙහෙයුමක නිරත වෙමින් තිබූ කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදට කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ කාර්ය මණ්ඩලය සහ මගීන් ඇත
