2 sources
ICCPR පනත යටතේ අත්අඩංගුවට ගැනීම්වලට පොලිස්පතිගෙන් දැඩි නීති - පොලිස් නීති අංශයේ පූර්ව අනුමැතිය අනිවාර්ය කරයි
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. සියලු ජ්‍යෙෂ්ඨ...
