2 sources
විශිෂ්ටතම නවකතාව සුරත් ද මැල් ලියූ ‘ණයානන්දය’
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 20 වන වරටත්, සංවිධානය කළ 'ස්වර්ණ පුස්තක 2026' සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය සුරත් ද මැල් මහතා විසින්
